දේශීය

“රිෂාඩ් සම්බන්දයෙන් රජුගේ අණ, ආණ්ඩුවේ අණ පිළිපදින්න අවශ්‍ය නැහැ” – ලක්ෂ්මන් කිරිඇල්ල

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සම්බන්දයෙන්, පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (04) පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කතානායකතුමාගේ වගකීම යි. රජුගේ අණ, ආණ්ඩුවේ අණ පිළිපදින්න අවශ්‍ය නැහැ. වසර 20 ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයෙක් වන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමා චෝදනා නැතුව රඳවාගෙන ඉන්නවා. එතුමා සම්බන්ධයෙන් ගන්නා පියවර පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න.”

Related posts

විදෙස්ගතව සිට නිරෝධායනය අවසන් කළ මගීන්ට නිවේදනයක්

Mohamed Dilsad

පාසල් ආරම්භ කිරීට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කරයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 22,000 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment