දේශීය

තවත් 475 දෙනෙකු සුවය ලබයි

(UTV | කොළඹ) – කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 475 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 478,326ක් දක්වා ඉහළ ගියා.

Related posts

5000 දීමනාව දීමේදී වූ අක්‍රමිකතා ගැන විගණකාධිපති විමර්ශන

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිතයේ වටිනාකම මෙන්න

Editor O

මහනුවර නගර සීමාවේ පාසල් තවත් සතියක් වැසේ

Mohamed Dilsad

Leave a Comment