දේශීය

පාන් මිලත් ඉහළට

(UTV | කොළඹ) – පාන් මිල අද (11) රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 5කින් මිල ඉහළ ගොස් ඇත.

Related posts

නවසීලන්තයට සුපිරි ජයක්

Mohamed Dilsad

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment