දේශීයව්‍යාපාරික

තිරිඟු පිටි රුපියල් දහයකින් ඉහළට

(UTV | කොළඹ) – ප්‍රීමා සමාගම ද තිරිගුපිටි කිලෝවක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා.

ඊයේ සිට බල පැවැත්වෙන පරිදි මෙම මිල ඉහළ දැමීම සිදු කර ඇති අතර, සෙරන්ඩිබ් ආයතනය ද ඊයේ දිනයේ ප්‍රකාශ කළේ, තිරිගු පිටි කිලෝවක් රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගන්නා බවයි.

Related posts

අදත් පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

කොරෝනාවට එරෙහිව සටන් කරන වැඩකරන ජනතාවට අගමැති උත්තමාචාරය

Mohamed Dilsad

අනුදි දිනවන්න සහයෝගය දෙන්න – පොලිස්පති විසින් රට පුරා පොලිස් ස්ථාන වෙත දන්වයි.

Editor O

Leave a Comment