දේශීය

අගමැති හා ගුරු සංගම් අතර සාකච්ඡාවක් අද

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා වර්ජනයේ නිරත ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සමඟ අද (12) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (11) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ අතර කෙසේ වෙතත් පසුව එය කල් ගියා.

Related posts

රිෂාඩ් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

Mohamed Dilsad

රු 20,000ක් ඉල්ලා රාජ්‍ය සේවකයින් කෑම පැයේ උද්ඝෝෂණයේ

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 1,958 ක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment