ක්‍රීඩා

LPL තරඟ කාල සටහන ප්‍රකාශයට පත්කෙරේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වරටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2021’ තරගාවලිය ලබන දෙසැම්බර් මස 05 වැනිදා ගිය වර ශූරයින් සහ අනුශූරයින් බවට පත් වුණු යාපනය සහ ගාල්ල අතර තරගයෙන් ආරම්භ වේ.

එදින පස්වරු 3.00 ට පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක උළෙලින් පසු යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර තරගය ප.ව. 7.30 ට ආරම්භ වේ.

තරග කාල සටහන පහතින්,

Related posts

කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

අද තවත් තීරණාත්මක තරඟයක්

Mohamed Dilsad

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ජයසුරියගෙන් නිදහසට කරුණු විමසයි

Mohamed Dilsad

Leave a Comment