දේශීය

අන්තර් පළාත් බස් ධාවනය කල් යයි

(UTV | කොළඹ) – අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කිරීම තවදුරටත් කල් දැමීමට ප්‍රවාහන බපලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ, පළාත් සංචරණ සීමා ලබන 31 වනනදා දක්වා දීර්ඝ කිරීම හේතුවෙන්. පළාත් සංචරණ සීමා පැවතුනද සීමිත බස් රථ සංඛ්‍යාවක් හෝ පළාත් අතර ධාවනය කිරීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මීට පෙර කියා සිටියේ.

අත්‍යවශ්‍ය සේවාවල පුද්ගලටයින් ප්‍රවාහනය කරන ඇතැම් බස් රථ මගින් විශාල මුදලක් ලබාගෙන පළාත් අතර පුද්ගලයින් රැගෙන යන බවට පැමිණිලි ලැබීම හේතුවෙන් ඒ සමබන්ධයෙන් අවධානය යොමු වි තිබුණා.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සමඟි ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 ක්

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොරෝන ආසාදිතයින් ගණන 1,034 ක් වෙයි

Mohamed Dilsad

Leave a Comment