දේශීය

බස්නාහිර පළාතේ දුම්රිය මගීන් ට නිවේදනයක්

(UTV | කොළඹ) – දිවයින පුරා දුම්රිය ධාවනය නොවැම්බර් මස 1 වනදා ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම මාසික වාර ප්‍රවේශ පත්‍ර හිමි බස්නාහිර පළාතේ දුම්රිය මගීන් සඳහා දුම්රිය ධාවනය ඔක්තෝබර් මස 25 වනදා සිට ආරම්භ වීමට නියමිතය.

Related posts

බටලන්ද, පාර්ලිමේන්තුවට

Editor O

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

මෙරට පළමු තාක්ෂණික පීඨය ජපුර සරසවියෙන්

Mohamed Dilsad

Leave a Comment