(UTV | කොළඹ) – එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා.
එහි සභාපති ලෙස පත් කර ඇත්තේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියනුයි.
සාමාජිකයන් 13 දෙනෙකු මෙම කාර්ය සාධක බලකායට අන්තර්ගතයි.