දේශීය

භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට

(UTV | කොළඹ) – සීනි ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

සීනිවලට අමතරව පරිප්පු, කුකුල් මස්, ටින් මාළු, බඩ ඉරිඟු, ලොකු ළුෑණු, තිරිඟු පිටි,අර්තාපල් හා කිරිපිටිවල මිල පාලනය ඉවත් කිරීමට තීරණය කර ඇති බව​ට ගැසට් නිවේදනයේ දැක්වෙයි.

අදාළ ගැසට් නිවේදනය පහතින්

Related posts

සක්විතිට සහ හිටපු බිරිඳට රු ලක්ෂ 18ක දඩයක්

Mohamed Dilsad

රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරෙයි

Mohamed Dilsad

කොටස් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment