දේශීය

නගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර අනිද්දා සිට

(UTV | කොළඹ) – නගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර අනිද්දා සිට ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය හමුවේ අන්තර් පළාත් සංචරණ සිමා ඉවත් කිරිමෙන් පසු ඉකුත් පළමු වැනිදා සිට අන්තර් පළාත් කාර්යාල දුම්රිය පමණක් ආරම්භ කෙරුණා.

Related posts

තවත් PCR පරීක්ෂණ 1553 ක්

Mohamed Dilsad

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 246 කට කොරෝනා

Mohamed Dilsad

සවස් වරුවේ පළාත් කීපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment