දේශීය

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් 1019 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 1019 ක් ඊයේ (06) දිනයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 468ක් විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 70ක් – දූෂන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 393ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉහළ යයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයා සෙවීමට හමුදා කණ්ඩායම් කිහිපයක් [PHOTO]

Mohamed Dilsad

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් රැස්වීම් තහනම් කරයි.

Editor O

Leave a Comment