ක්‍රීඩා

නවසීලන්තය අවසන් මහ තරගයට

(UTV | අබුඩාබි) – පන්දුවාර විස්සයි20 ‌ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ඒ් අවසන් පූර්ව තරගයේදි එංගලන්ත කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමිනි.

මේ අනුව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී අවසන් මහ තරගයකට නවසිලන්තය සුදුසුකම් ලබා ගත්තේ පළමු වතාවටයි.

මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 166/4ක් රැැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර19 කදි කඩුලු පහක් දැවී ඉලක්කය පසුකර ගියේය.

Related posts

යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණය පාපන්දු ක්‍රීඩා පිටියක් කිරීමට පියවර [PHOTOS]

Mohamed Dilsad

අදත් තරඟයට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

සනත් ජයසූරිය පිළිබඳව චරිතාපදානයක්

Mohamed Dilsad

Leave a Comment