දේශීය

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මරණ 25ක්

(UTV | කොළඹ) – අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබේ.

එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 07කි.

දිස්ත්‍රික්ක 17ක ආපදා තත්ත්වන් වාර්තා වී ඇති අතර ඉන් බලපෑම් එල්ලවී ඇති පුද්ගලයින් ගණන 212,060ක් දක්වා ඉහළගොස් ඇත.

Related posts

ඇඳිරි නීති ප්‍රදේශවල ඔසු සැල් සහ ආහාර අලෙවිසැල් වැසේ

Mohamed Dilsad

වත්මන් බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විවරණයක්

Mohamed Dilsad

පාසල් ප්‍රවාහන වාහනවල සෞඛ්‍යාරක්ෂාව බැලීමට අද විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment