දේශීය

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයින් හෙට උද්ඝෝෂණයක

(UTV | කොළඹ) – මෙවර අයවැය මගින් පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට යෝජනා ඉදිරිපත් කළත් ඒ සදහා මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය චෝදනා කරනවා.

ඒ හේතුවෙන් සිය ඉල්ලීම් ලබා දෙන බලකරමින් මෙරට සියලු පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයින් සමග හෙට පස්වරු 01 ට පාර්ලිමේන්තු වටරවුමේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් මහතා කියා සිටියේ.

Related posts

“නිදහස් දිනයේදී රන්ජන්ට පූර්ණ නිදහස ලැබෙයි” – විපක්ෂ නායක [VIDEO]

Mohamed Dilsad

නාඳුනන තුවක්කුකරුවෙක් තලංගමදී ක්‍රියාත්මක වෙයි

Mohamed Dilsad

තැපැල් දෙපාර්තමේන්තු සේවකයන්ගේ රාජකාරී දින අඩු කරයි

Mohamed Dilsad

Leave a Comment