දේශීය

කටුනායක අධිවේගය භාවිත කරන අයට දැනුම්දීමක්

(UTV | කොළඹ) – නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මාර්ගය වසා තැබීම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම්දීමක් කර තිබේ.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ (E 01) පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැලණි පාලම අතර කොටස නොවැම්බර් 14 වන දින උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියි.

Related posts

සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන් වර්ජනය අතහරී

Mohamed Dilsad

මෙරට මුළු ආසාදිතයින් 1801 දක්වා ඉහළට

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමේ සූදානමක්…!

Editor O

Leave a Comment