දේශීය

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) – ආණ්ඩුවට සහාය පළකරන දේශාපාලන පක්ෂ 11ක නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද(15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අයවැයට සහාය දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවට සඳහන් වෙයි.

අද (15) පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

අද එන්නත් ලබාදෙන ස්ථාන

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

Mohamed Dilsad

රාජාංගනයේ තැපැල් ඡන්දය කල්යයි

Mohamed Dilsad

Leave a Comment