දේශීය

වීරකුමාර, පියසිරි සහ රොජර් ට වරෙන්තු

(UTV | කොළඹ) – වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන මහත්වරුන්ට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

එලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

Related posts

🔴 BREAKING : නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

Mohamed Dilsad

රුසියානු සොල්දාදුවන් විසින් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් හත් දෙනෙකු බේරා ගැනේ

Mohamed Dilsad

කොරෝනා පිලිබඳ ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment