විදෙස්

ලිබියානු හිටපු අගමැතිත් ජනාධිපතිවරණය සටනට

(UTV |  ලිබියා) – ලබන මස පැවැත්වීමට නියමිත ලිබියාවේ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ලිබියානු හිටපු අගමැති අලි සෙයිඩාන් නිවේදනය කළේය.

ලිබියාවේ ස්ථාවරත්වය ගෙනඒම සඳහා එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලබන ලිබියානු දේශපාලන සංවාද සංසදය විසින් සම්මත කරන ලද මාර්ග සිතියමක කොටසක් ලෙස ලිබියාව මෙම වසරේ දෙසැම්බර් 24දා ජනාධිපතිවරණය පැවැත්වීමට සැලසුම් කරයි.

Related posts

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඉන්දුනීසියානු පල්ලියක් ඉලක්ක කරයි

Mohamed Dilsad

රියෝ බන්ධනාගාර ගැටුමකින් 26 දෙනෙකු මරුට

Mohamed Dilsad

රජිව් ගාන්ධි ඝාතකයන්ගේ වගකීම තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට..

Mohamed Dilsad

Leave a Comment