දේශීය

තෙවන පාර්ශවයක පරීක්ෂාවකින් පසුවත් චීන පොහොර ලබා ගැනීමේ සූදානමක් නැහැ

(UTV | කොළඹ) – ප්‍රශ්නගත චීන පොහොර තොගය තුන්වන පාර්ශවයක් මඟින් යළි සාම්පල පරීක්ෂාවකට ලක් කිරීම නීති විරෝධී බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ කියා සිටියේ, එම පොහොර තොගය 03 වන පාර්ශවයක සාම්පල පරීක්ෂාවකට ලක් කර, ඉන් පසු ලබා ගැනීම සඳහා සූදානමක් නොමැති බවයි.

Related posts

“රටේ ජනතාවගේ ගැටලු හමුවේ සංවේදී නොවන අයට ඡන්දය දෙන්න එපා”

Mohamed Dilsad

පාර්ලිමේන්තු රැස්වීම් සම්බන්ධයෙන් තීරණය අද

Mohamed Dilsad

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment