ගොසිප්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපන් දිනය අදයි..

(UTV | කොළඹ) – අඩසියවසක දේශපාලන දිවිය තුළ දෙවරක් ජනාධිපති ධුරය ද, සිව් වරක් අගමැති ධුරය ද හොබවමින් රටට ජයග්‍රහණ රැසක් අත්කර දුන් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. 1945 නොවැම්බර් 18 වැනිදා උපත ලබන මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන පරිසරය කුඩා කල පටන්ම නොමඳව ලැබුණා.

Gallery

Gallery

Related posts

ඉතා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයක් ලංකාවේත්

Mohamed Dilsad

ලේ දන් දුන් කිහිප දෙනෙකුට කොරෝනා බව හෙළි වෙයි

Mohamed Dilsad

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment