දේශීය

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5ට

(UTV | කොළඹ) – අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා සියලු මන්ත්‍රීවරුන්ට මැතිසබයේ රැදී සිටින ලෙස ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය දැනුම් දී තිබෙනවා.

Related posts

දරුවන්ට අහිමිව ගිය සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

ඉන්ධන මිල ඉහල යාම සහ කොවිඩ් සෞඛ්‍ය නිර්ණායක හේතුවෙන් කුලී රථ රියදුරන් පිඩාවට [වීඩියෝ]

Mohamed Dilsad

Leave a Comment