දේශීය

රසායනික පොහොර හා පළිබෝධනාශක ආනයනයට පෞද්ගලික අංශයට අවසර

(UTV | කොළඹ) – රසායනික පොහොර, දිලීර නාශක, වල් නාශක සහ පළිබෝධනාශක ඇතුළු රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද (24) සිට අවලංගු කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ, ඒ අනුව අද සිට රසායනික පොහොර, පළිබෝධනාශක ඇතුළු රසායනික ද්‍රව්‍ය පෞද්ගලික අංශයට ආනයනය කළ හැකි බවයි.

Related posts

හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කළ 141ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මාලිමා මැයි රැළියට බස් 5500ක් : බස් රථ සඳහා ඇස්තමේන්තුගත ප්‍රවාහන වියදම රුපියල් ලක්ෂ 2400ක්..!

Editor O

ලෝක නායකයින්ගේ සහාය ගැනීම එක්තරා කලාවක් – මෛත්‍රී

Mohamed Dilsad

Leave a Comment