(UTV | කොළඹ) – ගෘහස්ත ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසඳීම සඳහා සිකුරාදා වනවිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.