දේශීය

SLIT ගැන පෙත්සම සළකා බැලීමට දින නියම කෙරේ

(UTV | කොළඹ) – මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනනය මහපොල භාරකාර අරමුදලට භාරගන්නැයි බලකරමින් නියෝගයක් ඉල්ලා ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ගොනුකළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු නොමැති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මාර්තු 21 වනදා යළි කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය , එල්ටීබී දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල මඩුල්ල ඉදිරියේ අද යළි කැදවූ අවස්ථාවේදයි.

Related posts

කොරියාවේ වෙසෙන ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය සීරුවෙන්

Mohamed Dilsad

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කරයි

Mohamed Dilsad

කොළඹ 60 ට වැඩි අයට එන්නත් ලබා ගන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment