දේශීය

ඔමික්‍රෝන් ආසාදිතයෙක් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

(UTV | කොළඹ) – දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු හට ඔම්‍රිකෝන් කොවිඩ් ප්‍රභේදය වැළඳී ඇති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ප්‍රකාශ කර ඇත.

Related posts

හෙට මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්

Mohamed Dilsad

නීතිපති දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙනතුරු වසා දැමේ

Mohamed Dilsad

‘සැකයකින් තොරව මහ කන්නය අරඹන්න’ – ඇමති මහින්ද

Mohamed Dilsad

Leave a Comment