දේශීය

සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරියේ විරෝධතාවයක

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ මන්ත්‍රීවුරුන් පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබේ.

පසුගිය 03 වැනිදා සහ 04 වැනිදා පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීමක් මුල් කර ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුක සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයට පිවිසීමෙන් වැලකීසිටි අතර ඔවුන් පසුව පාර්ලිමේන්තුව ඉදිරියට පැමිණ විරෝධතාවය නිරතවිය.

Related posts

ඊයේ කොවිඩ් මරණ 46ක්

Mohamed Dilsad

සුදුසුකම් ලැබූ සියලු උපාධිධාරීන්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන්

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් මිලියන 50 ක් වටිනා ගිලන් රථ දෙකක්

Mohamed Dilsad

Leave a Comment