දේශීය

පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය ගැන සෙවීමට කමිටුවක්

(UTV | කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට කථානායකවරයා තීරණය කර තිබේ.

ආණ්ඩුපක්ෂයේ හා විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගෙන් සමන්විත වන ලෙස එම කමිටුව මෙම සතිය තුළදී පත්කිරීමට කටයුතු කරන බවයි කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related posts

කෑන් සහ බෝතල් වලට පෙට්‍රල් නැහැ – IOC

Mohamed Dilsad

කොළඹ සිට බදුල්ල දක්වා දිනපතා විශේෂ දුම්රියක්

Mohamed Dilsad

බන්ධනාගාර බස් රථයක් අනතුරට

Mohamed Dilsad

Leave a Comment