දේශීය

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 83 වැනි වියේ පසු විය.

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු සමීක්ෂණයක් අරඹයි

Mohamed Dilsad

අමෙරිකාවට යන්න අවස්ථාව මෙන්න

Mohamed Dilsad

ෆයිසර් එන්නතට අනුමැතිය හිමිවෙයි

Mohamed Dilsad

Leave a Comment