කලා

සාරංගගේ දෝණිගේ ජායාරූපයක් මාධ්‍යට

(UTV | කොළඹ) –  සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන මේ තරු යුවළ නිරන්තරයෙන්ම තම පුංචි දියණියගේ විස්තර ඡායාරූප සමාජ මාධ්‍යට එකතු කරනවා. ඒ නිසාම ලෝකේ ඉන්න එකම බබා ඉන්නේ මේ දෙන්නට කියලා ඇතැම් අය විවේචන එල්ල කරනවා.

ඒ අතරේ ඔවුන්ගේ අලුත් විස්තර බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා, මේ දෙන්නගේ සතුට ඒ අය එක්ක බෙදා ගන්න තමයි සාරංග වගේම දිනක්ෂි උත්සහ කරන්නේ.

ඒ වගේම විවේචන කරන අයට ඕන දෙයක් කරගන්න කියලා මේ දෙන්න තමන්ගේ නිදහස උපරිමයෙන් භුක්ති විදිනවා. ඔය අතරේ මෙපමණ කාලයක් තම ආදරණිය දියණියගේ මුහුණ වසන් කරලා ඡායාරූප එකතු කල සාරංග පුංචි දෝණි සුවෙන් නිදන ඡායාරූපයක් මුහුණු පොතට එකතු කරලා.

Related posts

නළු ආර්යා අලුත උපන් දරුවාට නම් තියෙලා

Mohamed Dilsad

‘හිතුමතේ ජීවිතේ’ 23 වැනි එක්සත් රාජධානි ආසියානු සිනමා උළෙලට තේරී පත්වෙයි

Mohamed Dilsad

අමිතාබ් භච්චන් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment