දේශීය

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරුයි – කථානායක

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තමාට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලීමක් කළ බවද කථානායකවරයා පැවැසීය.

මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීම කථානායකවරයා වශයෙන් තමන්ගේ මූලික වගකීමක් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018 ක් නැවත සේවයට

Mohamed Dilsad

ජනාධිපතිවරණයේදී මැතිවරණ වියදම් නියාමන පනත බලාත්මකයි.

Editor O

Leave a Comment