දේශීය

අද රාත්‍රියේ සිට තවත් වර්ජනයක්

(UTV | කොළඹ) – අද සිට පැය 32 ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.

ඒ, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින්ට සහ ආයතනයට බලපාන ගැටලුවලට විසදුම් ලබා ගැනීමේ අරමුණින් මෙම වර්ජනය සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 04 සිට හෙට මධ්‍යම රාත්‍රී 12 දක්වා සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි වෘත්තිය සමිති පැවසුවේ. කෙසේවෙතත් ” අද පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේල්කම්වරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔවුන් සඳහන් කළා.

Related posts

කබ්රාල්ගේ ධුරය වළක්වාලන්නැයි අභියාචනාධිකරණයට පෙත්සම් 2ක්

Mohamed Dilsad

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

Mohamed Dilsad

සහරාන් සමඟ පුහුණුව ලැබූ පිරිස යළිත් බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment