සේයා පුවත

“ආසියාවේ රැජින”

(UTV | කොළඹ) – ලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික මෙරටින් හමු වූ බව ජාතික ස්වර්ණාභරණ අධිකාරිය කියයි.  ” ආසියාවේ රැජින” (queen of Asia) ලෙස  එය නම් කර ඇත  

එහි බර කැරට් 1,550,000 ක්) (කිලෝ 310 ක්) පමණ වෙයි. තනි පාෂාණයකින් මෙම මැණික නිර්මාණය වීම  විශේෂත්වයකි.

Related posts

සිරියාවේ සිදු වන මිනිස් සංහාරය හෙලා දකිමින් උතුරේ ජනතාව විරෝධතාවයක

Mohamed Dilsad

යුද හමුදාපති උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක [PHOTOS]

Mohamed Dilsad

මීතොටමුල්ලේ මියගිය ගණන 28 ක් වෙයි.30 දෙනෙකු තවමත් අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment