දේශීය

ලිට්‍රෝ ආනයනය කළ අලුත් ගෑස් තොගයෙත් ප්‍රමිති ප්‍රශ්නයක්

(UTV | කොළඹ) – ලිට්‍රෝ සමාගම විසින් ආනයනය කළ ගෑස් තොගයේ එතිල් මර්කැප්ටන් ප්‍රමාණවත් පරිදි නොමැති බව තහවුරුව ඇතැයි වාර්තා වී තිබේ.

මේ හේතුවෙන් තාක්ෂණික කමිටුව රැස්වී එම ගෑස් තොගය පිළිබඳ තීරණය කිරීමට නියමිතයි.

Related posts

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

Mohamed Dilsad

කොළඹ, බෞද්ධාලෝක වෙසක් කලාපය මැයි 12 සිට 14 වෙනිදා දක්වා

Editor O

ATM වංචාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ් කිරීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment