දේශීය

ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන්, රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) – මෙවර ශ්‍රී පාද වන්දනා සමය පිළිබඳ නව රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව ශ්‍රී පාද වන්දනා සමය එළඹෙන 18 වනදායින් ආරම්භ වී ලබන වසරේ මැයි මස 16 වනදායින් අවසන් වීමට නියමිතයි.

එම ගැසට් පත්‍රය පහතින්

Related posts

රූමතියන්ට හිංසා | පාර්ලිමේන්තුව තුළ ඇරඹූ පොලිස් විමර්ශන

Mohamed Dilsad

අද කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 5 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment