දේශීය

සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) –  පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15ක් දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින්.

Related posts

බන්ධනාගාරයේ CCTVවලට හානිකළ සිද්ධිය ගැන අලුත් ආරංචියක්

Mohamed Dilsad

මෙරට පළමු තාක්ෂණික පීඨය ජපුර සරසවියෙන්

Mohamed Dilsad

කොවිඩ් 19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment