දේශීය

බඩඉරිඟු ටොන් ලක්ෂ 40 ආනයනයට අවසර

(UTV | කොළඹ) – සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනය කිරීමට පියවර ගෙන ගෙන තිබෙන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සඳහන් කළේ ය.

මෙම ආනයනයන්ට අවසර ලබා දීමත් සමගම බිත්තරයක් රුපියල් 2 කින් හා කුකුළු මස් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 50 කින් අඩු කිරීමට ව්‍යාපාරිකයින් එකඟතාව පළ කර ඇති බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සඳහන් කළේ ය.

Related posts

යාපනය වෛද්‍ය පීඨ රසායනාගාරයේ පරීක්ෂණ කටයුතු ඉතා සාර්ථකයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 34,000 ඉක්මවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරඟයේ දී ක්‍රීඩාංගණයට පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment