දේශීය

රට පුරා ඔමික්‍රෝන් අවදානමක් ගැන අනතුරු ඇඟවීම්

(UTV | කොළඹ) – ඔමික්‍රෝන් ආසාදිතයින් විවිධ ප්‍රදේශවලින් ඉදිරියේ දී හඳුනා ගැනීමේ අවධානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

එන්නත් තොග අවශ්‍ය තරම් පවතින බැවින් හැකි ඉක්මනින් එන්නත් ලබා ගන්නා ලෙසයි සොඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර අවශ්‍ය තරම් එන්නත් තොග මෙරටට ගෙනැවිත් ඇති බව සෞණ්‍ය අංශ අවධාරණය කරනවා. බූස්ටර් එන්නත ලබා ගැනීමේ උනන්දුනේ අඩුවක් පවතින බැවින් හැකි ඉක්මනින් එන්නත්කරණයට යොමුවන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

Related posts

ප්‍රභාකරන්ගේ වීරත්වය ගැන තොරතුරු අන්තර්ජාලයට දැමු 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

නැවෙන් ඇවිත් යාලේ සිරි නරඹයි

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය අදියර දෙකක් යටතේ විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment