දේශීය

පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කරයි

(UTV | කොළඹ) – පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් එනම් 2023 දක්වා දිර්ඝ කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව එම පළාත් පාලන ආයතනවල නිල කාලය 2023 මාර්තු මස 19 දා තෙක් වලංගු වෙයි.

Related posts

පිළිස්සී මිය ගිය ව්‍යාපාරිකයාගෙන් මරණයට විනාඩි 7කට පෙර බිරිඳට ඇමතුමක්

Mohamed Dilsad

තුන්වන දිනටත් කොරෝනා මරණ සියය ඉක්මවයි

Mohamed Dilsad

ලක්‍ෂ 80ක මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේ

Mohamed Dilsad

Leave a Comment