දේශීය

අද පක්ෂ නායකයින්ගේ රැස්වීමක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද දිනයේදී පාර්ලිමේන්තු සංකීරණ්යේදී පැවැත්වීමට නියමිතයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12 ට රැස්වීම පැවැත්වෙන බවයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

ලබන 18 වෙනිදා සිට පාර්ලිමේන්තුව නැවත ආරම්භ වීමත් සමග පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ගැනෙනු ඇති.

Related posts

කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන නව රෙගුලාසි පනවයි

Mohamed Dilsad

බන්ධනාගාර තුළින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් 1000 පන්නයි

Mohamed Dilsad

ඩොලර් මිලියන 500ක් චීනයෙන් මෙරටට

Mohamed Dilsad

Leave a Comment