දේශීය

ගෑස් සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) – එල්.පී. ගෑස් ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ප්‍රමිති සකස් කිරීම සහ නියාමනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරමින් ආනයන හා අපනයන පාලකවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව එල්.පී. ගෑස් ආනයනය, ගෑස් සිලින්ඩර, රෙගියුලේටර් සහ වෑල් ආදි සියලුම දේවල් සම්බන්ධයෙන් ආනයනය සහ බෙදාහැරීමේ ප්‍රමිති සකස් කිරීම සහ නියාමනය කිරීමේ බලය ප්‍රමිති ආයතනයට හිමිවේ.

Related posts

නෞකාවලින් මගීන් මෙරටට බැස්ස වීම අද සිට තහනම්

Mohamed Dilsad

අද පස්වරු 6 සිට දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක්

Mohamed Dilsad

චීනයේ සිට ජාතික ගුවන් සේවය වෛද්‍ය ආධාර රැගෙන එයි

Mohamed Dilsad

Leave a Comment