දේශීය

අද විදුලි කප්පාදුවක් නැහැ – ලංවිම

(UTV | කොළඹ) – අද දිනය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘෘ නවමනි මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ සපුගස්කන්ද විදුලි බලාගාරයේ දැවිතෙල් තොග අද පස්වරු 2 වන විට අවසන් වන බවයි.

කෙසේ වුවත් සෙනසුරාද දිනයේ විදුලි ඉල්ලුම අවම මට්ටමක පවතින බැවින් කප්පාදුවකින් තොරව එම තත්වය කළමණාකරණය කිරිමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 210ක් දක්වා ඉහළට

Mohamed Dilsad

”අරගලය නතර කරන්නේ නැහැ” – මහින්ද ජයසිංහ

Mohamed Dilsad

ගුවන් යානයක් කඩා වැටී 12 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment