දේශීය

දැවි තෙල් නොමැතිව බත්තල විදුලි බලාගාරය නවතී

(UTV | කොළඹ) – දැවි තෙල් නොමැති වීම හේතුවෙන් බත්තල විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුද තවත් නොබෝ වේලාවකින් නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

තවත් විදුලි බලාගාර රැසක දැවි තෙල් තොගද අවසන් අදියරේ පවතින බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි සඳහන් කර සිටිනවා

Related posts

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල කඩ සාප්පු අද ඇරේ

Mohamed Dilsad

දෙවන වරටත් පළාත් පාලන මැතිවරණය කල්යන ලකුණු

Mohamed Dilsad

රූමස්සල මුහුදේ යාත්‍රාවක් පෙරළෙයි.

Editor O

Leave a Comment