දේශීය

රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්නට ද කොරෝනා

(UTV | කොළඹ) – පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ බව අද (29) තහවුරු වී ඇති බවයි ඔහුගේ ලේකම්වරයෙකු සඳහන් කළේ.

Related posts

නිවසේ සිට නිරෝධායනය වන්නේ කෙසේද?

Mohamed Dilsad

මියන්මාර පීඩාවට පත් ජනතාවට සහන සලසන්න ශ්‍රී ලංකාවෙන් හමුදා කණ්ඩායම් 3 ක්

Editor O

කොළඹ නගරයේ සියළුම චීන ජාතිකයන්ට “සිනෝෆාම්” එන්නත ලබා දී අවසන්

Mohamed Dilsad

Leave a Comment