විදෙස්

අමරිකානු ජනපති ආසියාවේ සංචාරයකට සූදානම්

(UTV |  වොෂින්ටන්) – අමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක නිරතවීමට සූදානම් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ජනාධිපතිවරයා ලෙස ඔහු තේරී පත්වීමෙන් පසු ආසියාවේ සිදු කරන පළමු සංචාරය මෙය බවයි.

එළඹෙන මැයි මාසයේදී ඔහු මෙම සංචාරය සඳහා දින වකවානු වෙන් කරගෙන ඇති අතර ජපානයට පැමිණීම ඔහුගේ මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණ වී තිබෙනවා.

Related posts

සුළි කුණාටුවෙන් ඉන්දියාවේ 39ක් මරුට

Mohamed Dilsad

පුටින් විදෙස් ගත වෙයි

Mohamed Dilsad

සෞදි අරාබියාවේදී ඇමරිකාණු ජනාධිපති හරසරින් පිළිගනී

Mohamed Dilsad

Leave a Comment