දේශීය

මෛත්‍රී දකුණු කොරියාවට

(UTV | කොළඹ) – සාමය පිළිබඳ ලෝක සමුලුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අලුයම දකුණු කොරියාව බලා පිටත්ව ගියා.

සමුලුව නිමා කර ඔහු නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 14 වන දිනයි.

මෙරටින් පිටත්ව යාමට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින්ග් ජියොන්ග් මහතා හමුවි සාකච්ඡා කර තිඛෙනවා.

Related posts

අද දිනයේ විදුලි කප්පාදුව සිදුවන වේලාවන් නිවේදනය කරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ සහ අවට ආරක්ෂාව තර කෙරේ

Mohamed Dilsad

තවත් ” ෆයිසර් ” එන්නත් මාත්‍රා 182,400ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment