දේශීය

වවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කෙරේ

(UTV | වවුනියාව) – වවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ මෙය මෙරට 17 වැනි රාජ්‍ය විශ්වවිද්‍යාලය බවයි.

මෙම විශ්වවිද්‍යාලය ව්‍යවහාරික විද්‍යා, කළමනාකරණ හා මූල්‍ය යන පීඨ තුනකින් එය සමන්විත වේ.

වවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කිරිමත් සමග‍ උසස් පෙළ සමත් සිසුන් වැඩි පිරිසකට විශ්වවිද්‍යාල වරම් ලබාදීමේ රජයේ ඉලක්කයට ළඟාවීම පහසු වනු ඇති.

Related posts

සඳුදා සිට පාසල් ළමුන් ප්‍රවාහනයත් අර්බුදයක

Mohamed Dilsad

දේශීය බිත්තරත් රුපියල් 35ට?

Mohamed Dilsad

විදුලි බිල්පත් නොගෙවීමෙන් විදුලිබල මණ්ඩලය අර්බුදයක

Mohamed Dilsad

Leave a Comment