දේශීය

“EPF එක අධිභාර බද්දෙන් ඉවත්කරන්නැයි අද දැනුම් දෙනවා”

(UTV | කොළඹ) – අධිභාරය බද්ද පැණවෙන සමාගම් යන්නට අයත් විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක අරමුදල ඉවත්කරන ලෙස අද රැස්වන කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් අමත්‍යවරයා සදහන් කළේ ඒ අනුව ඊට අදාළ සංශෝධනය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ පසු අධිභාර බද්දට සේවක අර්ථසාධක අරමුදල ඇතුළත් නොවනු ඇති බවයි.

Related posts

අන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරීමට අවධානය

Mohamed Dilsad

බෝග වර්ග 14 ක් සඳහා සහතික මිලක් නියම කරයි

Mohamed Dilsad

දිනේෂ්ට සහ ජොන්ස්ටන්ට පාර්ලිමේන්තු තනතුරු

Mohamed Dilsad

Leave a Comment