දේශීය

සෑම මරණයක් සඳහාම PCR පරීක්ෂණය අනිවාර්ය නෑ

(UTV | කොළඹ) – සෑම මරණයක් සඳහාම පශ්චාත් මරණ පරීක්ෂණ පී සී ආර් පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය නොවන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

Related posts

IMF පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් හෙට

Mohamed Dilsad

දුම්රිය ගාස්තුත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

“පිටි මිල අඩු වුණාට පාන්-බනිස් මිල වෙනසක් නැහැ”

Mohamed Dilsad

Leave a Comment