කලා

ලෝක ප්‍රසිද්ධ ගායකයාට කොවිඩ්

(UTV | කැනඩා) – ලෝක ප්‍රසිද්ධ කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකදි ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාවේ ලාස් වේගාස් හි ප්‍රසංගයක් සඳහා පැමිණීමට අපේක්ෂාවෙන් අදාළ කොවිඩ් පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදි ඔහු කොවිඩ් ආසදිත බවට හඳුනාගැනීම හේතුවෙන් එම ප්‍රසංගය ද කල්දමා ඇති බව විදෙස් වාර්තා සඳහන් වේ.

Related posts

සිනමා කර්මාන්තය නැංවීමට බදු සහන

Mohamed Dilsad

‘බෑඩ් බෝයිස් ෆෝ ලයිෆ්’ නවතම කතාංගය ජනවාරි 17 වනදා

Mohamed Dilsad

ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment